Saturday, February 14, 2026
spot_img

Latest Posts

ආපදා තත්ත්වය සාකච්ඡා කිරීමට හිටපු ජනපති විපක්ෂයේ සියලු පක්ෂ කැඳවයි

කොළඹ, දෙසැම්බර් 1-  

වත්මන් ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු විපක්ෂ පක්ෂ කැඳවූ බව ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එහිදී ගංවතුර වැනි ස්වාභාවික විපත් වැළැක්වීම සඳහා පසුගිය රජයන් විසින් ගෙන ඇති පියවර පිළිබඳව වික්‍රමසිංහ මහතා පක්ෂ නියෝජිතයින්ට දැනුම් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Latest Posts

spot_imgspot_img