දේශීය සිසුන් පාරට ඇද දමා ඩොලර් හොයන KDU බිස්නස් එක: නීති හිඩැස්වලට මුවා වී කළ මහා පාවාදීම
කෝටි 12ක ‘ඩීල් එකේ’ සුලමුල හෙළිවෙයි: රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ සුඛෝපභෝගී වාහන අල්ලස් කොමිසමෙන් ‘ෆ්‍රීස්’ කරයි — ඇපයට එරෙහිව මහාධිකරණයට!
Asiri Hospital අභිරහස් මරණය යටපත් කරන්න දියණියට ‘වංචා නඩුවක්’: ඇප පිට සිටින Asiri අධ්යක්ෂ මණ්ඩලයේ නින්දිත මාධ්‍ය මෙහෙයුමේ නිරුවත!
ජාතික චිත්‍රපට සංස්ථාවේ නීති නිලධාරිනියගේ පත්වීම පිටුපස දැවැන්ත වංචාවක්? පුද්ගලික ලිපිගොනුව අතුරුදහන් කර ලේඛන මාරු කිරීමේ කුමන්ත්‍රණයක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!
කුරුඳුවත්තේ කෝටි සිය ගණනක ඉඩම හොර ඔප්පුවෙන් විකුණූ මහා මංකොල්ලය හෙළිවේ: දිලන්ත මාලගමුවලාගේ ඩීල් එකට කළු සල්ලි පොම්ප කළ නුගේගොඩ වාහන මුදලාලි CID දැලේ!
නීතිය ඉදිරියේ සමානාත්මතාවයද, තෝරාගත් දැඩිභාවයද? ඇප පනතේ භාවිතය සහ පැමිණිල්ලේ පරස්පර භාවිතයන් පිළිබඳ නෛතික විමසුමක්
ඉන්දු–ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව පාලමක්: ‘මෛත්‍රී සේතු’ අන්තර්ජාතික අධ්‍යාපන හා සංස්කෘතික සංකීර්ණයට ඔක්තෝබර් 30 මුල්ගල තැබේ
මහ බැංකුව තවත් ආයතන 27ක් තහනම් කරද්දී, ප්‍රධාන පෙළේ වංචනිකයන් කොටස් වෙළඳපොළේ රිසිසේ සැරිසරන්නේ කෙසේද?
“ඔබතුමා නරඹන්නෙක් නෙවෙයි; කාගේවත් කැමැත්තට අධිකරණ බලය යටපත් වෙන්න දෙන්න එපා!” – අලි සබ්රි මහේස්ත්‍රාත්වරයා හමුවේ කියයි