| HariDeshaya.lk
හරිදේශය පාඨක ඔබ සැමට,
2026 නව වසර උදාවන මේ මොහොතේ, ඔබ සැමට අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමු!
ස්වාධීන සහ ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවරක් උදෙසා ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අපට මහත් ශක්තියකි. සත්‍යය, යුක්තිය සහ වගවීම වෙනුවෙන් පෙනී සිටින අපගේ අභීත ගමන්මඟ එලෙසම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත. වඩා යහපත් හෙට දවසක් උදෙසා අචල විශ්වාසයෙන් යුතුව අපි එක්ව පෙරට යමු.
ඔබ සැමට සාමය සහ සෞභාග්‍යය පිරි අර්ථවත් නව වසරක් වේවා!
— කතෘ මණ්ඩලය,
Dear Readers,
As we step into 2026, we extend our warmest wishes to each of you!
The trust you place in our independent and investigative journalism remains our greatest strength. We stand committed to our fearless journey for truth, justice, and accountability. Together, let us move forward with unwavering faith toward a better tomorrow.
Wishing you all a meaningful New Year filled with peace and prosperity!
— Editorial Team,



