‘ආසිරි නඩුව’ – රෝගියාගේ අයිතිය වෙනුවෙන් නීතියේ ආධිපත්‍යය තහවුරු කරයිද?

විමර්ශනාත්මක විග්‍රහයකි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් පද්ධතිය තුළ ඖෂධ මිල නියාමනය සහ රෝගියාගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෙතෙක් ඇති වූ බරපතලම නඩුකරය ලෙස සැලකෙන, නාරාහේන්පිට ආසිරි පෞද්ගලික රෝහලට එරෙහිව පවරා ඇති නඩුවේ අධිකරණ ක්‍රියාමාර්ග මාලාව, රටේ නීතියේ ආධිපත්‍යය මැන බලන තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම, මෙම නඩුවේදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නීතිය ඉදිරියේ හැසිරී ඇති ආකාරය, අධිකරණ … Continue reading ‘ආසිරි නඩුව’ – රෝගියාගේ අයිතිය වෙනුවෙන් නීතියේ ආධිපත්‍යය තහවුරු කරයිද?