හොරණ ප්‍රදේශයේ පිහිටි මහජන බැංකු ශාඛාවකින් ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර (ATM) සහ වෙනත් ශාඛා සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි තුනහමාරක (මිලියන 35ක) මුදලක් කොල්ලකෑමේ සිද්ධිය පිටුපස ඇති සත්‍ය තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ. මෙය බාහිර පුද්ගලයෙකුගේ කොල්ලකෑමක් නොව, අදාළ බැංකුවේම නිලධාරීන්ගේ සැලසුමක් බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇති අතර, සිද්ධියට … Continue reading හොරණ මහජන බැංකුවේ රුපියල් කෝටි 3 1/2ක මුදල් කොල්ලය: බැංකුව ඇතුළේම සැලසුමක් බව හෙළිවෙයි; සහකාර කළමනාකරු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed