දූෂිතයන්ට ‘ගෙවා-ගැලවීමේ’ අවස්ථාවක්? CIABOC යෝජනාව මතභේදයට!

රාජ්‍යයට මූල්‍ය පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා ලැබ සිටින පුද්ගලයන්ට, එම පාඩු පොලිය සමඟ ආපසු ගෙවීම තුළින් නඩු සමථයකට පත් කර ගැනීමට අවස්ථාවක් ලබා දීමේ යෝජනාවක් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) අවධානය යොමු කර තිබේ. අධිකරණ අනුමැතියට යටත්ව මෙම ඉල්ලීම් සලකා බැලීමට කොමිසම එකඟ වී ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත … Continue reading දූෂිතයන්ට ‘ගෙවා-ගැලවීමේ’ අවස්ථාවක්? CIABOC යෝජනාව මතභේදයට!