“බල්ලොත් එක්ක ලැගලා මැක්කොත් එක්ක නැගිටීම”

මිත්‍රත්වය, ආචාර ධර්ම සහ ‘කප්පම්කාර‘ චෝදනාවේ දේශපාලන විග්‍රහය ලන්ඩනයෙන් පැමිණි විවේචන සහ සිරස ජ්‍යෙෂ්ට මාධ්‍යවේදියෙකුගේ ප්‍රබල චෝදනා හමුවේ, ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා තම සමීපතමයන් පිළිබඳව ගන්නා තීරණය ඔහුගේ නායකත්වයේ ස්වභාවය විදහා දක්වනු ඇත. ශ්‍රී ලංකාව ජාතික ආපදාවකට මුහුණ දෙන මේ මොහොතේ දේශපාලන වේදිකාව උණුසුම් වී ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමීපතම මිතුරෙකු ලෙස සැලකෙන … Continue reading “බල්ලොත් එක්ක ලැගලා මැක්කොත් එක්ක නැගිටීම”