Latest Posts

“Did you refuse acceptance if the external condition was unsatisfactory? – ‘No!'”

The True Root of the Substandard Medicine Tragedy

The trial concerning the release of substandard Human Immunoglobulin into the healthcare system—resulting in the criminal misappropriation of over Rs. 140 million in public funds—was taken up for further hearing before the Colombo Permanent High Court at Bar yesterday (07th). The proceedings, held before the three-judge bench comprising Presiding Judge Priyantha Liyanage, Judge Viraj Weerasuriya, and Judge Thilakarathne Bandara, were dedicated to examining the evidence of nursing officers from the National Hospital.

The evidence and cross-examinations presented vividly exposed the true face of the tragedy confronting the country’s healthcare system. The root of this crisis does not lie merely within the legal framework of the state’s ‘procurement process’; rather, it is a highly calculated, criminal fraud perpetrated by corporate entities such as ‘Isolez Biotech Pharma’, operating under the guise of this legitimate procedure. Furthermore, the trial proceedings confirmed that communication delays within hospital institutional management and the state service were directly responsible for the ensuing fatalities.

Death Within the Drug, Despite the Maintained Cold Chain

During the examination-in-chief led by Deputy Solicitor General Ms. Lakmini Girihagama, testimonies provided by nursing officers—including Amali Sandhya of Ward 48 A, Renuka Chithrangani of Ward 56 A, and Veena Priyangani of Ward 41—clarified that there were no severe flaws in the drug storage methodology at the ward level.

They unanimously stated that the drugs were transported from the central warehouse using ‘cool boxes’ and placed inside the ward refrigerators within two to three minutes. They also confirmed that automatic generators activate during power outages. The most compelling legal argument derived from this is that the drug did not spoil due to hospital storage errors; rather, the drug (Batch No. A 732230401) supplied by ‘Live Health Bio Pharma’ was a lethal poison from the very beginning.

Prosecution Evidence: The Patient Who Walked In, Met with Death

The sheer horror of this corporate fraud unfolded intensely before the court through the sensitive testimony provided by Sepali Nishanthi Pathirana, a Nursing Sister of Ward 16.

  • Deputy Solicitor General: “Do you recall complications arising from Human Immunoglobulin? Were the patients who developed those complications in your ward?”
  • Witness: “Yes, My Lord.”
  • Deputy Solicitor General: “What do you do in such a situation? Were they admitted to the ICU?”
  • Witness: “One person recovered in Ward 405 V itself… Of the other two patients who were not admitted to the ICU, the patient who was transferred to another medical ward subsequently died. He was a patient who had walked into the hospital fully capable of managing his own daily activities.”

The fact that a patient capable of managing his own daily affairs died after this unstandardized drug was administered demonstrates that this is not merely a financial fraud, but a crime tantamount to murder.

Defense Arguments and Weaknesses in Institutional Management

Attorney-at-Law Harendra Banagala, representing the first accused, effectively highlighted the observation capabilities of the nurses and the communication weaknesses of the state service through his series of cross-examinations. He specifically questioned them on recording patient history, measuring blood pressure prior to drug administration, and forwarding empty vials for testing.

  • Defense Counsel (Harendra Banagala): “If the external condition was unsatisfactory upon observation, what did you say? Did you make such an inquiry?… Did you make a note of it?… Did you report it or refuse acceptance?”
  • Witness (Sepali Nishanthi): “No.”

Furthermore, despite reporting these complications to the Hospital Director on August 16th, the delay in returning the drug stocks to the central warehouse until August 23rd—and from certain wards until September 10th, 21st, and 22nd—corroborates the severe inefficiency in hospital institutional management.

The primary factor emerging from this trial report is that the substandard drug crisis is not a structural flaw of ‘procurement’. The state procurement process is merely the legal bridge for purchasing drugs. The core issue was that corporate entities like ‘Isolez Biotech Pharma’ crossed this bridge, forged documents, and supplied counterfeit drugs to hospitals.

Regardless of how accurately the nurses maintained the cold chain to protect patients’ lives, the fraudulent businessmen had packaged death inside the drug vial itself. Although the first fatal complication was reported on August 16th, the fact that it took weeks to communicate this across the hospital system and halt the drug’s usage perfectly lays bare the rusted nature of Sri Lanka’s state administration and institutional management before the court.

Source: Open Court Proceedings & Case Reports of the Colombo Permanent High Court at Bar

නඩු වාර්තාව
2026/09/07

ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සපයා රුපියල් කෝටි 14 කට අධික රජයේ මුදල් වංචා කළේ යැයි කියන සිද්ධිය ඇතුළු චෝදනා 14 ක් යටතේ  අයිසොලෙස් බයෝටෙක් ෆාමා  හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු චූදිතයන් 12 දෙනෙකුට එරෙහිවී කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ (07 ) යළි විභාගයට ගැනිණි.

ප්‍රියන්ත ලියනගේ (සභාපති විනිසුරු) විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගවේ. 

 ඊයේ දිනයේ සාක්ෂි දීම සඳහා ජාතික රෝහලේ හෙදියන් හෙද සොහොයුරියන් සහ විශ්‍රාමික හෙද සොහොයුරියන් 22 දෙනෙකු කැඳවා තිබූ අතර එයින් කිහිප දෙනෙකු සාක්ෂි දීමෙන් නිදහස් කොට මුදා හැර තිබිණි.
පැමිණිල්ලේ 81 වන සාක්ෂි වශයෙන් කැඳවා තිබූ 48 A වාට්ටුවේ හෙද සොහොයුරියන්  අමාලි සන්ධ්‍යා සාක්‍ෂි සඳහා කැඳවන ලදී.
පැමිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය  ලක්මිණි ගිරිහාගම මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ඇය මෙසේ කීවාය.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ඔබ හියුමන් ඉමියුනොග්ලොබ්යුලින්  තබාගත යුතු සීත දාමය දන්නවාද? 
සාක්ෂිකරු; ඔව්
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය- ඇණවුම් කරන්නේ කවුද?
සාක්ෂිකරු; විශේෂඥ වෛද්‍ය ඉල්ලීම මත රෝහල් අධ්‍යක්ෂ
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය;  ඒවා ගෙන්වන්නේ කෙසේද?
සාක්ෂිකරු; ideal cool බොක්ස් එකක.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය- මධ්‍යම ඖෂධ ගබඩාවේ සිට ගේන්නේ කවුද? 
සාක්ෂිකරු; පළපුරුදු කනිෂ්ඨ සේවකයෙක්.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; ඒවා රඳවා ඇති කාටූනය පරීක්ෂා කරනවද? 
සාක්ෂිකරු; ඔව් කූල් බොක්ස් එක සීල් එක කාඩ්බෝඩ්.
 පෙට්ටිය මෙන්ම කල් ඉකුත් වූ දිනයත් පරීක්ෂා කරනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විදුලිය විසන්ධි වුනොත්  මොකද වෙන්නේ?
සාක්ෂිකරු; ජෙනී ක්‍රියාත්මක වෙනවා. 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය පාවිච්චි නොකර තිබී ආපහු හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් යවා තිබේද?
සාක්ෂිකරු; ඔව්
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය;  with gold කළ  කළ ඒවාද? 
සාක්ෂිකරු; ඔව්
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය යළි බාර දෙද්දී කොහොමද බාර දෙන්නේ?
සාක්ෂිකරු; ගෙනාව වගේම ශීත දාමය රකිමින් ගෙන ගොස් භාර දෙනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ඔබ නැති අවස්ථාවක කවුද ඇනවුම් කරන්නේ? 
සාක්ෂිකරු; කාර්ය මණ්ඩලය.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය; තැන්පත් කරද්දී අනෙක් නිලධාරීන් යනවද?
සාක්ෂිකරු; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාවරිය කීරීමේදී ගබඩා කිරීමේදී පැමිණිලි තිබේද?
සාක්ෂිකරු; නැති ස්වානියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්මීනි.

 හෙද කාර්ය  මණ්ඩලවල සාක්ෂි සඳහා සිටින සාක්ෂිකරුවන් එකම සාක්‍ෂියක් දෙන බැවින්. එය පිළිගන්නවා දැයි අධිකරණය විත්තියෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් පළමු වන විත්තිකරුවන් නීතිඥ හරීන්ද්‍ර බානගල කියා සිටියේ විවිධ ප්‍රකාශවල විවිධ කාරණා ඇති බැවිනි. ඒ අනුව තවදුරටත් සාක්‍ෂි ලබා ගැනීමට කටයුතු කරන ලදී.

පැමිණිල්ලේ සාක්ෂි 107 වන සාක්ෂිකාරයා  වන ජාතික රෝහලේ 16 වාට්ටුවේ හෙද සොහොයුරිය සේපාලි නිශාන්ති පතිරණ සාක්‍ෂි සඳහා කැඳවයි.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය; ඔබේ සේවා කාලයේ දී හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් ගැන දන්නවද?
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය; ඔව්
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; ශීතදාම ගැන අසා තිබෙනවද?
සාක්ෂිකරු; ඔව් හෙද පුහුණුවේදී ඒ ගැන ඉගෙන ගෙන තියෙනවා. 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ඔබ එම ඖෂධය ඇණයුම් කර තිබේද?
සාක්ෂිකරු; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය; කාගේ නිර්දේශ මතද?
සාක්ෂිකරු; විශේෂඥ වෛද්‍ය නිර්දේශ හා අධ්‍යක්ෂතුමන්ගේ උපදෙස් මත.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය; කොහෙන්ද ගෙන්වන්නේ? 
සාක්ෂිකරු; මධ්‍යම ඖෂධ ගබඩාවෙන්.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; එතනින් ගත්තට අරන් යන්නේ කොහෙද?
සාක්ෂිකරු; cool box එකක  ශීතදාමය රැකගෙන අරන් යනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය;  ඇනවුම් කරන ඒවා ගේන්නේ කවුද? 
සාක්ෂිකරු; අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨතම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සාමාජිකයා යවනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය; මධ්‍යම ඖෂධ ගබඩාවේ ඇති ශීතදාමය.  
 මට ගෙනාවාම  මොනවද බලන්නේ?
සාක්ෂිකරු; සීල්ද කියලා බලනවා. එයාර් බබල් සහිත පොලිතින්  ආවරණයක් තබා තිබේද බලනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; මේ ශීතදාමය නොකැඩෙන්න තබා ගන්නේ කෙසේද?
සාක්ෂිකරු; ඉතාම ඉක්මනින් ශීතකරණයට දමනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විදුලි විසන්ධි වීම් සිදුවෙනවාද? 
සාක්ෂිකරු; නැහැ ස්වාමීනී.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය රෝගීන්ට දෙද්දී සියලු ඖෂධ එකවර අරන් එළියේ තබනවද? 
සාක්ෂිකරු; එකක් ඉවර වෙද්දී එකක් ගන්නේ ස්වාමීනී.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය; රිටන් කරද්දී ශීතදාමය ගැන සැලකිලිමත් වෙනවද? 
සාක්ෂිකරු; ඔව් ස්වාමීනි. ගේන ආකාරයට ගෙනියනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; ඒවා ඇති ස්ථානය පරීක්ෂාවේදී අනෙක් වෛද්‍යවරුන් හා හෙදියන්ගේ නිරීක්ෂණයට ලක්වෙනවද? 
සාක්ෂිකරු; ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් වලින් සංකූලතා මතුවුණා මතකද? 
සාක්ෂිකරු; ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; ඒ සංකූලතා ඇතිවුන 3 දෙදෙනාම ඔබේ වාට්ටුවේද? 
සාක්ෂිකරු; ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; මෙම ඖෂධය කොහේ නිෂ්පාදනය කරන ලද්දක්ද? කාණ්ඩය කුමක්ද? 
සාක්ෂිකරු; live health   බයෝ ෆාම කාණ්ඩය A 732230401 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය; මීට පෙර මෙවැනි සංකූලතා හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් වලින් වාර්තා වුණාද?
සාක්ෂිකරු; නැහැ.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; live health බයෝ ෆාමා  කියලා නම දැක්කද?
සාක්ෂිකරු; ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය; මෙම සංකූලතා දුටු  ගමන් ඖෂධය නවත්වන්න තීරණය කොට තිබෙනවා. 405 iv යටතේ එදිනම  තවත් රෝගිගේකුට දී එයත් නවතා තිබෙනවා.
සාක්ෂිකරු;ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; එවැනි වෙලාවක කුමක්ද කරන්නේ?
සාක්ෂිකරු; වහාම ඒ සංකූලතාවලට අවශ්‍ය ප්‍රතිකාර ශරීර ගත කරනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ජනරාල් ; ICU දැම්මද?
සාක්ෂිකරු; එක් අයෙක් 405 v වාටුවේදීම. රිකවර් කරගත්තා. ඔහු පළමු ගාත්‍රය  දුර්වලව සිටි රෝගියෙක් ඔහු ඉතා උනන්දුවෙන් ප්‍රතිකාර ගත්තා. ඔහු ඉතා හොඳින් සිටි රෝගියෙක්. අනෙක් රෝගීන් දෙදෙනාම ICU නොදැමූ රෝගියා වෙනත් වෛද්‍ය වාට්ටුවකට ඇතුලත් කර කරගත්තා. ඔහු පසුව මියගොස් තිබෙනවා. තමන්ගේ වැඩ තමන් කරගන්න තත්වයෙන් රෝහලට ආපු රෝගියෙක්ක් ඔහු  .
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; ඔබ රෝහල් අධ්‍යක්ෂකට මේ බව දැන්වුවද? 
සාක්ෂිකරු; 8/16 දින දැන්වූවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජ ජනරාල්වරිය ; මේ වගේ හදිසි අවස්ථාවල දන්වන ක්‍රමවේදයක් තිබේද? 
සාක්ෂිකරු; බෙහෙත නිරීක්‍ෂණය කළ හෙදිය හෙද  සොහොයුරියට දැන්වූ පසු එය හෙද පාලිකාවට දැන්වීමත් ඇය අධ්‍යක්ෂවරයාට දැන්වීමටත් නියමිතයි.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ;  එදා වුනෙත් එහෙමද? 
 නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය; 8/18 ආයෙත් සිද්ධියක් වාර්තා වුනා. 8/23 වන විට ඔබ මධ්‍යම ඖෂධ ගබඩාවට බෙහෙත් බාර දුන්නා දුන්නා ඇයිඒ.?
සාක්ෂිකරු; මට මතක හැටියට විශේෂඥ වෛද්‍ය උපදෙස් මත එසේ භාර දුන්නා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; 2023/09/10 සිට මධ්‍යම ගබඩාව වයල් 5 ක් ලබාගෙන තිබෙනවා.
සාක්ෂිකරු; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනරාල්වරිය; 9/21 වන විට 30 ක් බවට ළඟා වෙලා ඒවා 9/22 ගබඩාවට දීලා.
සාක්ෂිකරු; ඔව් ස්වාමීනී.
නීතිඥ; 8/23 න් පසු හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් පාවිච්චි කළේ නැද්ද?
සාක්ෂිකරු; පාවිච්චි කළේ නෑ.
පළමු වැනි චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරීන්ද්‍ර බානගල විත්තියේ රහස් ප්‍රශ්න විමසයි.
 නීතිඥ. ඔබට 30 වසරකට වැඩි පලපුරුද්ද තියෙනවා.
සාක්ෂිකරු; ඔව් ස්වාමීනී.
නීතිඥ පැ. 405 iii, iv, v යන සංකූලතා වාර්තා වුනේ ඔබේ වාට්ටුවේ.
සාක්ෂිකරු; ඔව්.
නීතිඥ; හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් වැනි ඖෂධ ලබාදීමේදී රෝගියෙක් සැලකිල්ලට ගන්නා තත්ත්වයන් මොනවාද?
සාක්ෂිකරු; ජෛව ලක්ෂණ, නාඩි, හෘද ස්පන්දනය, උණ, ආරෝගියා යහපත් තත්ත්වයේ සිටීද යන්න.
නීතිඥ; මේ ඖෂධය දෙන්න කලින් රෝගියාගේ රුධිර පීඩනය මනින්නේ නැද්ද?
සාක්ෂිකරු; අනිවාර්යයෙන් මනිනවා.
නීතිඥ; ඔබ මතකයෙන් සාක්ෂි දුන් රෝගියා පැ. 405 v 
සාක්ෂිකරු; ඔව්
නීතිඥ; එම රෝගියා සම්බන්ධයෙන් හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් කීයක් ලබා දී තිබේද?
සාක්ෂිකරු; කීයක් දුන්නද මතක නෑ. 4 වැනි ඩෝස් එක දුන්නේ නෑ වගේ මතකයි. 
නියෝජ්‍ය සොලිස්ටර්ජනරාල්වරිය ; 1,2,3 ඩෝස් ගැන මතකයක් නැද්ද?
සාක්ෂිකරු; ඔව්
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය; ඒවා ඇඳ හිස්පතින් හඳුනාගත හැකියි.
සාක්ෂිකරු;  ඔව්.
නීතිඥ; රෝගියාගේ රෝග හා රෝග ඉතිහාසය ගැන සඳහන් වෙනවද?
සාක්ෂිකරු; ඔව්.
නීතිඥ: රෝගියාගේ ඇති තත්ත්වයන් ගැන සඳහන් කරද්දී Alcohol occ කියලා තියෙන්නේ ඇයිද?
සාක්ෂිකරු; ඉතා කලාතුරකින් ඇල්කොහොල්ලෝ ගන්න බව
නීතිඥ; ඔබ ඔහු පුද්ගලිකව දන්නවද.
සාක්ෂිකරු; නැහැ, මම දන්නේ නැහැ.
නීතිඥ;  උදය පෙරේරා කියන රෝගියා හොඳින් වාට්ටුවට ආ කෙනෙක් ඔහු මියගියා  කියලා දන්නේ කොහොමද?
සාක්ෂිකරු; පසුව ප්‍රතිකාර ගත් වාට්ටුවේ අය කීවා.
නීතිඥ; එහෙම වෙන වාට්ටුවලට කී දෙනෙක් මාරු කරන්න ඇද්ද?
සාක්ෂිකරු; එක දවසේ දෙතුන් දෙනාත් මාරු කරනවා.
නීතිඥ; ඒ අය ගැනත් හොයනවද?
සාක්ෂිකරු; මේක විශේෂ තත්වයක්. පැවැති රෝග තත්ත්වය ගැන නෙවෙයි කියන්නේ. විශේෂ තත්ත්වයක්.
නීතිඥ; මේ ඇෆිලෙක්සින් ආරෝගීන් ගැන හොයා බලනවද? 
සාක්ෂිකරු; ඔව් සොයා බලනවා.
නීතිඥ; මියගිය රෝගීන් ගැනත් හොයනවද?
සාක්ෂිකරු; ඔව් සොයා බලනවා.
නීතිඥ; මියගිය රෝගීන් ගැනත් හොයනවද?
සාක්ෂිකරු; ඔව් එක් අයෙක් මියගියා කියා දැනගත්තා
නීතිඥ; කොහොමද දැනගත්තේ? 
නීතිඥ; සහෝදර හෙද නිලධාරීන්ගෙන්.
නීතිඥ; බලන්න 405 iv ලේඛනය. මොහු තමයි කළමනාකරණය කර ගත්තේ.
සාක්ෂිකරු; නැහැ ස්වාමීනි මොහු CID දැම්මා.
නීතිඥ; මොහුගේ රෝග ඉතිහාසය සටහන් කළාද? 
සාක්ෂිකරු; ඔහුට කලින් ඇලජි තිබිලා තියෙනවද?ඒක කොයිකාලෙද කියා නැහැ. ඇඳ හිස් පතේ ඇති.
නීතිඥ ; මෙහි සටහන් විස්තර රෝගියාගේ නේද? ඇඳ හිස් පතෙන් ඇතිද?

සාක්ෂිකරු: දෙකේම
නීතිඥ; ඖෂධයකින් සංකූලතා ඇතිවුවහොත් පරීක්ෂණවලට යොමු කිරීමට මුද්‍රාකර පැත්තකින් තියනවා.
 සාක්ෂිකරු;  ඔව්.
නීතිඥ; මේ ඖෂධ කුප්පි ඇසුරුම් පරීක්ෂණයට ඉදිරිපත් කළේ නැද්ද?
සාක්ෂිකරු; අපි අරන් කියලා තියෙන්නේ. ඉල්ලුවොත් දෙන්න.
නීතිඥ; ඔබේ මතකයේ හැටියට ඒවා ඉල්ලුවද?
සාක්ෂිකරු; ලොක් කර තබාගත හැකි කාමරයක තබා තිබෙනවා.
නීතිඥ; ශීත දාම මතද?
සාක්ෂිකරු; එහෙම අවශ්‍ය නැහැ. හිස් කුප්පිනේ.
නීතීඥ ; මොනයම් අවස්ථාවක හෝ ඒවා ඇසුරුම් ඉවත් කර ශීතකරණයේ තැබුවාද? 
සාක්ෂිකරු; නැහැ ස්වාමීනි.
නීතිඥ; මොනම හේතුවක් නිසාවත් එහෙම කරන්නේ නැද්ද?
සාක්ෂිකරු; නැහැ ස්වාමීනී.
 නීතිඥ; මොන අවස්ථාවක හරි ඖෂධ ආපහු දීල තියෙනවද?
සාක්ෂිකරු; live health වෙද්දි පරීක්ෂණ ආවා .
 මූඩිය සීල්  කර තිබුණා. ඉටි ආවරණය තිබුණේ නැහැ. 
නීතිඥ; ඉතින් ආවරණයකින් මුද්‍රා තබල නැහැ.
සාක්ෂිකරු; නැහැ.
නීතිඥ; බාහිර තත්ත්වය නිරීක්‍ෂණය කළාම සෑහීමකට පත්විය නොහැකි නම් කුමක්ද කුමක්ද කිව්වේ? එවැනි විමසීමක් කළාද?
සාක්ෂිකරු; ඔව්.
නීතිඥ; ඒ ගැන සටහනක් දැම්මද?
සාක්ෂිකරු; නැහැ.
නීතීඥ ;වාර්තා කළා හෝ භාර ගැනීම ප්‍රතික්ෂේප කළාද.
සාක්ෂිකරු; නැහැ.
නීතීඥ ; වෛද්‍යවරයා ඖෂධ සටහන් කරන්න කියා දැන්වුවද? 
සාක්ෂිකරු; ඔව්
නීතීඥ ; ඒ ගැන සටහන් වෙන්නේ කෙසේද?
සාක්ෂිකරු; ඇඳුම් හිස් පතේ ඇති.
නීතිඥ; රෝගියා ඇවිදැන් ආපු එක දුව එක්ක ආපු එක, ඔක්කොම මතකයි. හැබැයි. 9/10 වෙද්දී ඖෂධ ලබා දෙන්න එපා කීවා හේතුව මට බාර දුන්නා කිව්වා.
 යළිත් 9/10 වෙද්දි පහක් භාරගත්තා.ඒකෙ කාණ්ඩ අංක දන්නේ නැහැ. සටහනකුත් නැහැ.
සාක්ෂිකරු;ඔව්
නීතීඥ ; 8/23 ඔබ ඖෂධ ගබඩාවට භාර දුන්නේ මොන නිෂ්පාදනයද?
සාක්ෂිකරු; ඖෂධ නිෂ්පාදකගේ, නම සදහන් නෑ.
නීතීඥ ; 9/10 බාර  දුන්නේ ඖෂධ කුප්පි  5 ක් . ඒ නිෂ්පාදන නිරීක්ෂණය කළේ නැද්ද හැබැයි ඊට පෙර දින 3 කදී රෝගීන්ට සංකූලතා ආවා.
සාක්ෂිකරු; ඔව් මතකයි ස්වාමීනි.
 නීතීඥ ; මොනවද ඒ දින 3.
සාක්ෂිකරු; 8/10, 8/16 සහ 8/18.
නීතීඥ ; ඔබ නැවත 8/21 ගත්තා.
සාක්ෂිකරු; එහෙම මතකයක් නැහැ.
නීතීඥ ; 9/10 වෙද්දි ඔබේ වාට්ටුවේ  
හියුමන් ඉමියුනොග්ලොබ්යුලින්  තිබුණේ නැහැ. 9/12 වනතුරු වාර්තා නොකළ හේතුව කුමක්ද?
සාක්ෂිකරු; විශේෂඥ වෛද්‍යවරයා පැවැත් වූනිසා.
  නීතීඥ ; එය කොහේද සඳහන්?
සාක්ෂිකරු; ඇඳ හිස් පත
නීතීඥ ; live healthy බයෝ ෆාමා  කියා තිබුණා.
සාක්ෂිකරු; වෛද්‍යවරයා කිව්වා පමණයි.
නීතීඥ ; ඕඩර් කළේ වෛද්‍ය නිර්දේශ මතද?
සාක්ෂිකරු; ඔව්.
නීතීඥ ; මේ ඖෂධය නිරික්ෂණය  කරනවද? නැද්ද එකකින් දෙනවද?
සාක්ෂිකරු; කැනියුලා එකකින්.
නීතීඥ ; රෝගියා නේවාසිකව තබා ගන්නවා.
සාක්ෂිකරු; ඔව්.
විනිසුරු විරාජ් වීරසූරිය;-
2023/8/16   වන විට වෙන නිෂ්පාදනද? live healthy ඇර වෙන එකක්ද? 
සාක්ෂිකරු; දන්නේ නැහැ.
විනිසුරු; 8/16 සිට 8/20 දක්කා වෙන නිෂ්පාද තිබුනද?
 සාක්ෂිකරු; දන්නේ නැහැ. බැලන්ස් ඉවරයි. වෙන එකක්  නැහැ කියා කීවා.
පැමිණිල්ලේ හරස් ප්‍රශ්න.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; වයල් 3 ක් දුන් බව කීවා. ඖෂධ තුන බාර දුන්නේ කවදාද  ඇනවුම් කළ තොගයෙන්ද.
සාක්ෂිකරු; 8/14 දින වයර 25ක් ලැබී තිබෙනවා. එයින් 22 ක් පාවිච්චි කළා ඉතිරි තුන් තුන 
නීතීඥ , බාධා නුසුදුසුකම් නිසා ...... වෛද්‍යවරයා තීරණය කළොත් අපිට පිළිගන්නා වෙනවා නේද? එතකොට ඔබ බාරදුන්න නිරීක්ෂණය නොකල ඒවා සමගද?i
සාක්ෂිකරු; එසේ ස්වාමීනි. 
පැමිණිල්ලේ 307 වන සාක්ෂිකරු ජාතික රෝහලේ හෙද නිලධාරිනි සිරිවර්ධන මුදියන්සේලාගේ නදීකා සාක්ෂි සඳහා කැඳවන ලදී.
නීතීඥ ; මෙම ඖෂධ ශීත දාමයක තැබිය යුතු බව ඔබ දන්නේ කෙසේද?  
සාක්ෂිකරු; හෙද පුහුණුවෙන් සහ ඖෂධයේ ඇති උපදෙස් මගින් .
නීතීඥ ; ඖෂධ ඇනයුම්  කිරීමට පෙර    කාටද කිව යුත්තේ.
සාක්ෂිකරු; විශේෂඥ වෛද්‍යවරයා කිව යුතුයි. රෝහල් අධ්‍යක්ෂකගේ අනුමැතිය අවශ්‍යයි.
නීතීඥ ; මෙම ඖෂධී සඳහා - 2- 8 ක් C°  ශීතදාම තිබිය යුතුයි,
සාක්ෂිකරු; ඔව්.
නීතීඥ ; ශීතකරණයේ තැබීමට පෙර පරීක්ෂාව සඳහා කොපමණ වෙලා ගත කරනවද?
සාක්ෂිකරු: විනාඩි 2-3 පමණ.
නීතීඥ ; සීතකරණයේ කොහෙද තියෙන්නේ?
සාක්ෂිකරු; Nursef statiin එකේ.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ඒකට action තියෙන්නේ කාටද? 
සාක්ෂිකරු; හෙදියන්ට වෛද්‍යවරුන්ට.
නීතීඥ ; සමහර නිෂ්පාදන ඉහළ ඇණයුම් මත ආපසු ගන්නවාද? 
සාක්ෂරතාව- ඔව්

නීතීඥ  - 2023/08/14 /හියුමන් හිමිවුනා  ග්ලෝබ්යූලින් වයල්  8 ක් මධ්‍යම ගබඩාවට භාරදී තිබුණා. ද
සාක්ෂිකරු;  පැමිණිල්ලේ 77 වන සාක්ෂිකරු වන ජාතික රෝහලේ 56 A  වාට්ටුවේ හෙද සොයුරිය වනසිංහ මුදියන්සේගේ රේණුකා චිත්‍රාංගනී වනසිංහ, සාක්ෂි සඳහා පැමිණියාය.
නීතීඥ ; ඔබ හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් ගැන මීට පෙර රාජකාරී කර තිබේද?

සාක්ෂිකර ; ඔව්.
නීතීඥ ; 56  A  වාට්ටුවේ රාජකාරි කරද්දී හියුමන් ඉමියුනොග්ලොබ්යුලින්  ඇනයුම් කරතිබේද?
සාක්ෂිකරු; ඔව්.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය - ඔබට සෘජුවම එම ඖෂධය ඇනයුම් කළ හැකිද?

සාක්ෂිකරු; වෛද්‍ය උපදෙස් මත.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය;  ඒවා ගෙන එන්නේ කෙසේද?
සාක්ෂිකරු;  cool box වල සීල් converter වල  ගේන්නේ.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; උෂ්ණත්වය රඳවා ගන්නේ කෙසේද?
සාක්ෂිකරු; cool pack භාවිතා කිරීමෙන්
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; ශීතකරණයේ ඇහිරීමට පෙර ඔබලා පරීක්ෂා කර බලන්නේ මොනවාද?
සාක්ෂිකරු; පැකින් එක කල් ඉකුත්  වීමේ දිනය.ආදිය
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ;. ඔබට ඖෂධය පරීක්ෂා කර ශීතකරණයෙන් තැන්පත් කිරීමට කොපමණ වෙලා යනවද?
සාක්ෂිකරු;විනාඩි දෙක තුනක්
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; ඔබේ ප්‍රිජ්වල විදුලිය විසන්ධි වෙනවද ?
සාක්ෂිකරු; නැහැ.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; ඔබේ සේවා කාලය තුළ හියුමන්  ඉමියුනාග්ලොබ්යුලින්  ආපසු යවා තිබෙනවාද?
සාක්ෂිකරු ; ඔව් රෝගියා මියගිය අවස්ථාවල හා ඖෂධ අවශ්‍ය නොවන බවට වෛද්‍යවරයා තීරණය කලද අවස්ථාවලු ආපසු යවා තිබෙනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය; with hold වැනි අවස්ථා තිබුණේ නැද්ද?
සාක්ෂිකරු; තිබුණා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; භාර දෙද්දී ශීතදාමයෙමද   දෙන්නේ.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; ඖෂධ ගබඩා කරන ප්‍රීච් එක කොහෙද තියෙන්නෙ. 
සාක්ෂිකරු- Nurses Stalion එකේ.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; එතන ඉන්නේ කවුද? 
සාක්ෂිකරු: හෙද හෙදියන්,වෛද්‍යවරුන්.
පැමිණිල්ලේ 317 වන සාක්ෂිකරු ජාතික රෝහලේ 6 වාට්ටුවේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි. සුමුදු මල්කාන්ති සාක්ෂි සඳහා කැඳවූවාය.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; 6 වාට්ටුවේ හෙද සොහොයුරියන් නැද්ද
සාක්ෂිකරු; නැහැ.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; හියුමන් ඉමියුනොග්ලොබ්යුලින්  ඇනවුම් කරන්නේ කවුද?
සාක්ෂිකරු; වෛද්‍ය නිර්දේශ මත රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් අනුමැතිය පරිදි අප විසින්.
නියෝජ්‍ය සොලිස්ටර්  ජනරාල්වරිය; ඖෂධ සම්බන්ධව කටයුතු කරන්නේ කවුද?
සාක්ෂිකරු; ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරියෙක් ඉන්නවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය; ශීතදාමය පරීක්ෂා කරනවද?
සාක්ෂිකරු; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; විදුලි විසන්ධි වෙන්නේ නැද්ද?
සාක්ෂිකරු; නැහැ.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; ගබඩා කළ හියුමන් ඉමියුනාග්ලොබ්යුලින්  රෝගියෙකුට දෙද්දී ඔක්කොම එළියට  යනවද?
සාක්ෂිකරු; නැහැ. එකක් ඉවර වේගෙන යද්දි තව එකක්  ගන්නේ 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය . ඔබේ ප්‍රජ් එකේ තිබෙන මෙම හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් යළි මධ්‍යම ඖෂධ ගබඩාවම දුන් අවස්ථා තියේද? 
සාක්ෂිකරු;ඔව්
නියෝජ්‍ය සොලිස්ටර්  ජනරාල්වරිය - පැමිණිල්ලේ 91 වන සාක්ෂිකාරිය වන ජාතික රෝහලේ 41 වාට්ටුවේ හෙද  නිලධාරිනී වීනා ප්‍රියංගනී සාක්ෂි දීමට කැඳවයි.
ඖෂධ ගෙන ඒමට මධ්‍යම ඖෂධ ගබඩාව වෙත යන්නේ කවුද? 
සාක්ෂිකරු; කනිෂ්ඨ කාරිය මණ්ඩලයෙ කෙනෙක්.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය-.ශීතදාමය රැක ගන්නේ කෙසේද? 
සාක්ෂිකරු; ඔවුන් ඒ ගැන දැනුවත් කර තිබෙන්නේ.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; වාට්ටුවේ විදුලි විසන්ධිවීම් වෙනවද? 
සාක්ෂිකරු; නැත ස්වාමීනි.
නඩුව අද 8 යළි විභාගයට  ගැනේ.

Latest Posts

spot_imgspot_img