විශේෂ හෙළිදරව්වයි!! බිලියන 90ක අධිවේගී මංකොල්ලය සහ මාලිමා ආණ්ඩුවේ “ප්‍රසම්පාදන මාෆියාව” කරළියට!
රටේ ජනතාව දූෂණයට එරෙහිව තැබූ විශ්වාසය අමු අමුවේ පාවා දෙන, මාලිමා ආණ්ඩුවේ අත්තිවාරම දෙදරා යා හැකි අතිශය භයානක බිම්බෝම්බයක් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය තුළ සක්‍රීය වෙමින් පවතී. ජාතික ඉදිකිරීම් සංගමය (NCASL) විසින් අද (2026 පෙබරවාරි 02) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත හදිසි ලිපියක් යොමු කරමින් රතු එළි දල්වා අනතුරු අඟවා සිටින්නේ, රුපියල් බිලියන 90ක … Continue reading විශේෂ හෙළිදරව්වයි!! බිලියන 90ක අධිවේගී මංකොල්ලය සහ මාලිමා ආණ්ඩුවේ “ප්‍රසම්පාදන මාෆියාව” කරළියට!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed