සුපිරි වෙළඳසැල්වල ‘සිලිකවර’ මාෆියාව (02 කොටස)

ලෝකයේ ‘බෑග්’ බද්ද කාගේ අතටද ගියේ? ලංකාවට ඇති දේශීය විකල්ප මොනවා ද? පරිසරය සුරැකීමේ නාමයෙන් පාරිභෝගිකයාගෙන් මුදල් අය කිරීම ලෝකයට අලුත් දෙයක් නොවේ. නමුත්, එම මුදල් පරිහරණය කරන ආකාරය අනුව එය “පරිසර හිතකාමී වැඩපිළිවෙලක්” ද නැතහොත් “සූරාකෑමක්” ද යන්න තීරණය වේ. පසුගිය ලිපිය හා බැඳේ. 1. ලෝක මට්ටමේ අත්දැකීම්: මුදල් ගියේ කොහේද? ලෝකයේ බොහෝ රටවල් … Continue reading සුපිරි වෙළඳසැල්වල ‘සිලිකවර’ මාෆියාව (02 කොටස)