සුපිරි වෙළඳසැල්වල ‘සිලිකවර’ මාෆියාව: පරිසරය රකින්නද? නැත්නම් පාරිභෝගිකයා හූරා කන්නද? (01 කොටස)

පසුගිය කාලසීමාව පුරා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාල (Cargills, Keells, Arpico, Laughs) හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී මෙතෙක් නොමිලේ ලබාදුන් ‘ග්‍රොසරි බෑග්’ (Grocery Bags) සඳහා රුපියල් 3 සිට 5 දක්වා මුදලක් අය කිරීමට පියවර ගෙන ඇත. පරිසරය සුරැකීමේ අරමුණින් “ප්ලාස්ටික් භාවිතය අවම කිරීම” මෙයට හේතුව ලෙස දැක්වුවද, මෙහි යටිපෙළ පරීක්ෂා කිරීමේදී මතු වන්නේ බරපතල … Continue reading සුපිරි වෙළඳසැල්වල ‘සිලිකවර’ මාෆියාව: පරිසරය රකින්නද? නැත්නම් පාරිභෝගිකයා හූරා කන්නද? (01 කොටස)